යාලුවනේ ඔයාලා ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ Windows media player එක නේද? පාවිච්චි කරන අයත් ඇති නැති අයත් ඇති ඒකට කමක් නෑ අද මම දෙන්න කියලා අරගෙන Windows media player එකේ Shortcuts ටික තමා එහෙනම් ඔයාලත් ඕව ටික අත්හදා බලන්නකො හොදේ.මම හිතනවා මේක නිසා ඔයාලට කාලයත් ඉතිරි වේවි කියලා.එහෙනම් යාලුවනේ නැවතත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු....
1.ALT+1 Adjust zoom to 50 percent
2.ALT+2 100% zoom
3.ALT+3 200% zoom
4.ALT+ Enter Watch video in full screen
5.ALT+ F Shortcut to open File Menu
6.ALT+ T Shortcut to Open Tool Menu
7.ALT+ V Shortcut to Open View Menu
8.ALT+P Shortcut to Openr Play Menu
9.ALT+ F4 Close Media Player Application
10.CTRL+SHIFT+B Use to Rewind Music/Video file
11.CTRL+SHIFT+F Use to Fast forward Music/video file
12.CTRL+SHIFT+S Use to Play Slower than a Normal Speed
13.CTRL+SHIFT+G Use to Play Faster Than a Normal speed
14.CTRL+SHIFT+N Use to Play items Normal speed in Player
15.CTRL+1 Display Media player in Full Mode
16.CTRL+2 Display Media Player in Skin Mode
17.CTRL+B Use to Play the Previous item in Media Player
18.CTRL+F Use to Play the Next item in Media Player
19.CTRL+E Use to Eject cd or DVD from cd or DVD drive
20.Enter or spacebar Use to Play An item
http://aluthlokayak.blogspot.com/